*පහත සඳහන් අනුපාතයන් දර්ශකය සඳහා පමණක් වන අතර ශාඛා සහ සේවාවන් අනුව වෙනස් විය හැක.නවතම අනුපාතයන් සඳහා අපගේ ශාඛාවෙන් හෝ පාරිභෝගික සේවා අංකවලින් විමසන්න (44383222 / 44383223).
* තවත් අනුපාතයන් ගැන දැනුවත් වීමට 02-Mar-2021 08:17
අපගේ ස්වයංක්‍රීය මුදල් ඒකක පරිවර්තකය නවතම විනිමය අනුපාත අනුව සැකසී ඇති අතර එමගින් ඔබගේ ඉතිරිය සැනින් දැනගත හැක. මෙම සරල පියවරයන් අනුගමනය කරන්න:
- “මිලදීගැනීම” හෝ “විකිණීම” හෝ ”වෙනත් ගිණුමකට මාරුකිරීම” තෝරාගන්න
- මාරු කිරීමට හෝ හුවමාරු කිරීමට අවශ්‍ය මුදල් “ප්‍රමාණය” ටයිප් කරන්න
- මුදල් ඒකකයේ “සිට”, මුදල් ඒකකය “වෙත” තෝරාගන්න
- “පරිවර්තනය” ක්ලික් කරන්න.
ලොව පුරා බැංකු ගිණුම් වලට සහ මුදල් ලබාගැනීමේ මධ්‍යස්ථාන වලට තරඟකාරී අනුපාතයන්ට අනුව මුදල් හුවමාරුව.
අපගේ විදේශීය මුදල් හුවමාරු සේවාව මගින් ලොව පිළිගත් මුදල් ඒකක 35කට වඩා තරඟකාරී මිල ගනන් යටතේ මිලට ගැනීම සහ විකිණීම සිදු කරන්නෙමු.
උසස්ම තත්වයේ රත්‍රන් ඉතා තරඟකාරී මිල ගනන් යටතේ ඔබට අපෙන් ලබාගත හැක.
අඩුම හුවමාරු ගාස්තුවක් සමඟ මුදල් යවන්න.
ඔබගේ මුදල් හුවමාරු කාර්යයේ සෑම අදියරකදීම ඔබේ මුදල් සහ තොරතුරු සැමවිටම අප සමඟ සුරක්ශිතවන බවට අප ඔබට සහතික වන්නෙමු.
සැමවිටම ඔබගේ සේවයට කැපවූ බහු භාෂා කාර්ය මණ්ඩලයක් අප ආයතනය සතු වන අතර අප නිරතුරුවම ඔබට පහසු භාශාවක් භාවිතා කරන්නෙමු.
කටාර් රාජ්‍ය පුරා විහිදුණු ශාඛා 10 අප සමාගම සතු වන අතර එය තව දුරටත් වර්ධනය වෙමින් පවතී.
ඔබට අවශ්‍ය ව්‍යාපාර ප්‍රේශණයක් හෝ මුදල් හුවමාරුවක්ද? අප ඔබට සහය වීමට සතුටින් කැපවී සිටිමු.
ඔබට සහය වීම සඳහා කැපවී සිටින අප හා සම්බන්ධ වීමට අපගේ පාරිභෝගික සේවා අංකය (hotline) 44383222 / 3 ඇමතීමෙන් හෝ coustomercare@galfexchamge.qa විද්‍යයුත් තැපෑල අප හා සම්බන්ධ වීමට ඔබට හැකියාව ඇත.