නවතම පුවත්

'Call & Remit' Service, Now Available! NOTICE: All Branches are Temporarily Closed Until Further Notice අපගේ වටිනා ගණුදෙනුකරුවන්ට කෙරෙන වැදගත් දැනුම් දීමයි

දෛනික හුවමාරු අගයන්*

Bangladeshi Taka

0.04292

BDT
Euro

4.02100

EUR
Indian Rupee

0.04818

INR
Indonesian Rupiah

0.0002235

IDR
Kenyan Shilling

0.03527

KES
Nepalese Rupee

0.03015

NPR
Pakistani Rupee

0.02309

PKR
Philippine Peso

0.07138

PHP
Pound Sterling

4.35000

GBP
Sri Lankan Rupee

0.01954

LKR

*පහත සඳහන් අනුපාතයන් දර්ශකය සඳහා පමණක් වන අතර ශාඛා සහ සේවාවන් අනුව වෙනස් විය හැක.නවතම අනුපාතයන් සඳහා අපගේ ශාඛාවෙන් හෝ පාරිභෝගික සේවා අංකවලින් විමසන්න (44383222 / 44383223).

* තවත් අනුපාතයන් ගැන දැනුවත් වීමට 25-Mar-2020 14:26

මුදල් ඒකක පරිවර්තකය


අපගේ ස්වයංක්‍රීය මුදල් ඒකක පරිවර්තකය නවතම විනිමය අනුපාත අනුව සැකසී ඇති අතර එමගින් ඔබගේ ඉතිරිය සැනින් දැනගත හැක. මෙම සරල පියවරයන් අනුගමනය කරන්න:

- “මිලදීගැනීම” හෝ “විකිණීම” හෝ ”වෙනත් ගිණුමකට මාරුකිරීම” තෝරාගන්න
- මාරු කිරීමට හෝ හුවමාරු කිරීමට අවශ්‍ය මුදල් “ප්‍රමාණය” ටයිප් කරන්න
- මුදල් ඒකකයේ “සිට”, මුදල් ඒකකය “වෙත” තෝරාගන්න
- “පරිවර්තනය” ක්ලික් කරන්න.

අපගේ සේවාවන්

මුදල් මාරු කිරීම

ලොව පුරා බැංකු ගිණුම් වලට සහ මුදල් ලබාගැනීමේ මධ්‍යස්ථාන වලට තරඟකාරී අනුපාතයන්ට අනුව මුදල් හුවමාරුව.

විදේශීය මුදල් හුවමාරුව

අපගේ විදේශීය මුදල් හුවමාරු සේවාව මගින් ලොව පිළිගත් මුදල් ඒකක 35කට වඩා තරඟකාරී මිල ගනන් යටතේ මිලට ගැනීම සහ විකිණීම සිදු කරන්නෙමු.

රත්‍රන් මිලදී ගැනීම සහ විකිණීම

උසස්ම තත්වයේ රත්‍රන් ඉතා තරඟකාරී මිල ගනන් යටතේ ඔබට අපෙන් ලබාගත හැක.

ඔබ ගල්ෆ් එක්ස්චේන්ජ් ආයතනය තෝරාගතයුත්තේ ඇයි?

හොඳම විනිමය අනුපාතයන්

අඩුම හුවමාරු ගාස්තුවක් සමඟ මුදල් යවන්න.

සුරක්ෂිතභාවය

ඔබගේ මුදල් හුවමාරු කාර්යයේ සෑම අදියරකදීම ඔබේ මුදල් සහ තොරතුරු සැමවිටම අප සමඟ සුරක්ශිතවන බවට අප ඔබට සහතික වන්නෙමු.

බහු භාෂා කාර්ය මණ්ඩලය

සැමවිටම ඔබගේ සේවයට කැපවූ බහු භාෂා කාර්ය මණ්ඩලයක් අප ආයතනය සතු වන අතර අප නිරතුරුවම ඔබට පහසු භාශාවක් භාවිතා කරන්නෙමු.

ශාඛා ජාලය

කටාර් රාජ්‍ය පුරා විහිදුණු ශාඛා 10 අප සමාගම සතු වන අතර එය තව දුරටත් වර්ධනය වෙමින් පවතී.

ආයතනික සේවා

ඔබට අවශ්‍ය ව්‍යාපාර ප්‍රේශණයක් හෝ මුදල් හුවමාරුවක්ද? අප ඔබට සහය වීමට සතුටින් කැපවී සිටිමු.

සේවා සහය

ඔබට සහය වීම සඳහා කැපවී සිටින අප හා සම්බන්ධ වීමට අපගේ පාරිභෝගික සේවා අංකය (hotline) 44383222 / 3 ඇමතීමෙන් හෝ coustomercare@galfexchamge.qa විද්‍යයුත් තැපෑල අප හා සම්බන්ධ වීමට ඔබට හැකියාව ඇත.

අප ගැන සහතික කිරීම්